Submitted by admin on බ්‍රහස්, 11/05/2020 - 13:21 සිදුවන සමාජ ව්‍යසනය පිළිබඳ නොයෙකුත් ආයතන සහ පුද්ගලයින්ව දැනුවත් කිරීම් පිළිබඳ විස්තර මෙහි සඳහන් වේ. යවන ලද ඊ-මේල් ලිපිවලට මේ වන තෙක් (2020-11-05 20:36) කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව ජාතික අධ්‍යාපන ආයතනය ගරු නීතිපති තුමා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අන් සුදුසු නිලදරුවන් ගරු අධිකරණ ඇමති තුමා සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් තුමා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය ජනමාධ්‍ය අමාත්‍යංශය ගරු අග්‍ර විනිශ්චයකාරතුමා / අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය ශ්‍රි ලංකා නීතිඥ සංගමය ගරු මැල්කම් රංජිත් හිමිපානන් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවුල් සෞඛ්‍ය කාර්යාංශය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති තුමා පොලිස් පැමිණිල්ල Book traversal links for දැනුම්දීම් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව ›