ගරු නීතිපති තුමා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අන් සුදුසු නිලදරුවන්

Submitted by admin on

From: "utube.cyou" <info@utube.cyou>
Subject: රටේ පිරිහීම - අන්තර්ජාලයේ නොමනා භාවිතය
To: administration@attorneygeneral.gov.lk
Date: Thu, 29 Oct 2020 09:52:16 +0530

තෙරුවන් සරණයි!

කරුණාකර පහත සඳහන් කර ඇති වෙබ් අඩවිය ගැන නීතිපති තුමාව සහ ඔබ ආයතනයේ අන් සුදුසු නිලදරුවන්ව දැනුවත් කරන්න. වළක්වාගත හැකි ව්‍යසනය වළක්වා ගැනීමට උත්සුක වන්න.

http://www.utube.cyou/about

කමල් වික්‍රමනායක