පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

Submitted by admin on

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වෙන මන්ත්‍රීවරුන්ගේ නාමාවලියේ දැකිය හැකි වූ ඊ-මේල් ලිපින දෙසීය විසි තුනටම පහත දැක්වෙන ලිපිය යොමු කරන ලදී. එයින් සියයක් සඳහා  එම ඊ-මේල් ගිණුම් පිරී ඇති නිසා බාරගැනීම ප්‍රතික්ෂේප වී ඇතැයි දැන්වීම් ලැබුණි.

From: "utube.cyou" <info@utube.cyou>
To: *@parliament.lk
Subject: රටේ පිරිහීම - තනතුරු දරන TRC SL හිස් පුද්ගලයින් නිසා සිදුවන විනාශයක්
Date: Sun, 1 Nov 2020 10:19:11 +0530

මතු ඇතිවන පාස්කු ප්‍රහාරවලට වගකිව යුත්තේ කවුද?

දැයේ දරු දැරියනුත්, වැඩිහිටියනුත් විෂමාචාරයට යොමුවීමට වගකිව යුත්තේ කවුද?

රටේ ජනතාව බල්ලන්, ඌරන් මෙන් වන තෙක් බලා සිටින්නේ කවුද?

රට අගාධයට යවන අසූචි ගඳ නොතේරෙන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලමැස්සෝ

http://www.utube.cyou/about

කමල් වික්‍රමනායක