පොලිස් පැමිණිල්ල

Submitted by admin on

පැමිණිලිකරු: කමල් වික්‍රමනායක
පැමිණිලි කළ දිනය/වේලාව: 2020-11-02 12:31:25
පැමිණිලි කළ ආකාරය: https://www.telligp.police.lk/ භාවිතයෙන්
පැමිණිල්ල:

YouTube වෙබ් අඩවිය නිසා බුදු දහම තුරන්ව යෑමේ තර්ජනයක් ඇතිව ඇත. තව ද YouTube වෙබ් අඩවිය හරහා සමාජ අසම්මත අසභ්‍ය දෑ ප්‍රචාරය වේ. අධිකරණ ක්‍රියා මාර්ගයක් හෝ ගෙන YouTube වෙබ් අඩවිය ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලිමි.

පහත සබැඳියෙන් දැක්වෙන වෙබ් පිටුවේ සඳහන් දෑ කියවා බලන මෙන් ඉල්ලමි. සිදුවන සමාජ ව්‍යසනය පිළිබඳ සුදුසු අයව දැනුවත් කිරීම සඳහා YouTube වෙබ් අඩවියේ ප්‍රචාරය වන අසභ්‍ය දෑ මෙම නව වෙබ් අඩවියේ උපුටා දැක්වේ. මෙම වෙබ් අඩවිය සිදුවන ව්‍යසනය වැළැක්වීම පිණිස මවිසින් සකස් කරන ලද්දකි.

http://www.utube.cyou/about


පොලීසියෙන් ප්‍රතිචාරයක් නොඑවන ලදී. නමුත් පොලිස් වෙබ් අඩවියේ පැමිණිල්ලට අදාළව පැමිණිල්ල පරික්ෂා කොට අවසන් බව සහ පහත දැක්වෙන ප්‍රතිචාරය දැකිය හැකි විය:

Dear sender,

Your submission is incomplete.

Tell IGP Online center,
PHQ.