ගරු මැල්කම් රංජිත් හිමිපානන්

Submitted by admin on

To: absecretariat@sltnet.lk, absecretariate@gmail.com
From: "utube.cyou" <info@utube.cyou>
Subject: රටේ පිරිහීම - අන්තර්ජාලයේ නොමනා භාවිතය
Date: Sat, 31 Oct 2020 01:02:35 +0530

ගරු මැල්කම් රංජිත් හිමිපානන්ගේ අවධානය පිණිසයි!

http://www.utube.cyou/about

* උක්ත වෙබ් අඩවියේ අසභ්‍ය දෑ උපුටා දක්වා ඇත. ඉහත සබැඳියට අදාළ පිටුවේ නැත. එම පිටුවේ ඇති දෑ කියවා බලා අසභ්‍ය දෑ පිළිබඳ උපේක්ෂා සහගත සිත් ඇතිව අන් පිටු පරික්ෂා කර බලනු මැනවි. අසභ්‍ය දෑ පිළිකුල් කරතත් මේ සමාජ ව්‍යසනය ගැන දැනුවත්ව ඒ පිළිබඳව කටයුතු කිරීම සමාජයේ යහපැවැත්ම කැමති අය විසින් කළ යුතු වේ.

කමල් වික්‍රමනායක