ගරු අග්‍ර විනිශ්චයකාරතුමා / අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය

Submitted by admin on

* ගරු අග්‍ර විනිශ්චයකාරතුමාගේ ඊ-මේල් ලිපිනයක් සොයා ගත නොහැකි වූ බැවින් පහත ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය වෙත යොමු කරන ලදී.

From: "utube.cyou" <info@utube.cyou>
Subject: රටේ පිරිහීම - අන්තර්ජාලයේ නොමනා භාවිතය
To: info@jsc.gov.lk
Date: Thu, 29 Oct 2020 16:52:41 +0530

රටේ අපචාර වැඩිවීමට තුඩුදෙන ස්වරූපයේ අසභ්‍ය කථා අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ජාලයක් හරහා ප්‍රචාරය කිරීමේ ව්‍යසනයක් පිළිබඳව ගරු අග්‍ර විනිශ්චයකාරතුමන්ව දැනුවත් කිරීමට කැමැත්තෙමි.

ඒ පිළිබඳව සකසා ඇති නව වෙබ් අඩවියක පහත දක්වා ඇති සබැඳියට අදාළ පිටුව වෙත අවධානය යොමු වේ නම් වටින්නේ යැයි සිතමි. මෙම ව්‍යසනය යටපත් කිරීමේ අරමුණින් අදාළ අසභ්‍ය දෑ අන්තර්ගත රූප සහ වීඩියෝ නව වෙබ් අඩවියේ උපුටා දක්වා ඇත.

සමාජ පරිහාණිය වැළැක්මට කටයුතු කෙරෙත්වා!

http://www.utube.cyou/about

කමල් වික්‍රමනායක